Blue Planet හී අපි සාමාන්‍ය වෙබ් අඩවි නිර්මාණයෙන් ඔබ්බට යමින් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරන වෙබ් අඩවි නිර්මාණය කරනවා වගේම අන්තර්ජාලය තුල හොඳ Search Visibility එකක් ලැබෙන ලෙස optimize කරනවා. ඉතින්, පළවෙනි දිනයේ සිටම Google එකට ඔබව හඳුනාගන්න පුළුවන්!
ශ්‍රී ලංකාව පුරාම
Active අන්තර්ජාල පරිශීලකයින්
ලංකාවේ වෙබ් traffic එකෙන්
ක්ම එන්නේ Mobile Devices වලින්
බිස්නස් වලට එන leads වලින්
වෙබ් අඩවියක් නැති නිසා නොලැබී යනවා
හිතන්න, ඔබ මුදල් ගෙවා ආකර්ෂණිය වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නවා, නමුත් කවුරුහරි Google එකෙන් ඔබේ සේවාව search කරන විට, ඔබ කොහේවත් නැහැ. සමහර විට ඔබේ වෙබ් අඩවිය තිබෙන්නේ page 5 හෝ ඊටත් පහළින්.
ඔබේ ගනුදෙනුකරුවන් phone වලින් ඔබේ වෙබ් අඩවිය browse කරනවා. ඔබේ වෙබ් අඩවිය මොබයිල් වල හරියට වැඩ නොකරන්නේ නම්, ඔවුන් තත්පර කිහිපයකින් එයින් ඉවත් වෙනවා. ඔවුන් ඊළඟට යන්නේ ඔබේ තරඟකරුවන් වෙතට.
ඔබ කෙනෙක්ට ඔබේ වෙබ් අඩවිය හදන්න බාර දෙනවා, ඔවුන් ඔබේ වෙබ් අඩවිය හැදුවා, මුදල් ගත්තා, එපමණයි. දැන් එය slow, outdated, නැත්නම් සම්පූර්ණයෙන්ම offline. වෙබ් අඩවිය නිර්මාණය කල අය දැන් හොයාගන්නත් නැහැ.
නිකන්ම ඔහේ තියෙන වෙබ් අඩවියක් නෙවෙයි — Blue Planet අපේ සෑම වෙබ් අඩවියක්ම පාරිභෝගිකයන් ආකර්ෂණය කරන, අන්තර්ජාලය තුල search-ready වූ වෙබ් අඩවියක්!
මේ එකිනෙකට වෙනස් සේවා දෙකක් නෙවෙයි. පරිපුර්ණ විසඳුමක්. මොකද search visibility නැතුව ඔබට වෙබ් අඩවියක් භාරදීම ඔබේ මුදල් නාස්ති කිරීමක්.
අපි එහෙම කරන්න සුදානම් නැහැ.
SEO ඇතුළත් කරන්නේ ඇයි? වෙබ් අඩවියක් නිර්මාණය කළාට පසුව SEO කිරීම ඔබේ අතින් මගහැරෙන්න පුළුවන්. නැතිනම් වෙනත් කෙනෙක් SEO කිරීමට උත්සහා කිරීමේදී ගැටළු ඇති වෙන්න පුළුවන්. අපි සැමවිටම උත්සහා කරන්නේ උපරිම ප්‍රතිලාභ ලබා දෙන වෙබ් අඩවියක් ඔබට ලබා දීමටයි.
ආරම්භ කරන්නලංකාවේ ප්‍රමුඛ වෙබ් සම්මාන උළෙල වන BestWeb.lk 2025 තරඟාවලියේදී අපි සම්මානයට පාත්‍ර වූ බව සඳහන් කරන්නේ මහත් අභිමානයෙන්
Micro Enterprises Category
www.certificationservices.lk — Designed by Blue Planet
| විශේෂාංගය | Other Agencies | Blue Planet |
|---|---|---|
| Custom වෙබ් අඩවි නිර්මාණය | ✓ | ✓ |
| Mobile responsive | සමහර විට | ✓ Mobile-first |
| Google My Business සැකසීම | ✗ අමතර ගාස්තු | ✓ ඇතුළත් |
| On-page SEO optimization | ✗ අමතර ගාස්තු | ✓ ඇතුළත් |
| Local keyword targeting | ✗ අමතර ගාස්තු | ✓ ඇතුළත් |
| Google Analytics සැකසීම | ✗ ලබාදෙන්නේ නැහැ | ✓ ඇතුළත් |
| Launch කිරීමෙන් පසු සහාය | සමහර විට | ✓ කැපවූ සහාය |
අපේ web design requirment එක හරියටම fulfill කරගන්න අවශ්‍ය service එක Blue Planet එකෙන් ලැබුණා.
"අපේ E-Commerce වෙබ් අඩවිය සම්බන්ධ විවිධ ගැටළු සඳහා අපි නිතරම Blue Planet සහය ලබාගන්නවා. ඔවුන් කවදාවත් අපේ බලාපොරොත්තු සුන් කරන්නේ නැහැ, සැමවිටම හොඳම විසඳුම් ලබාදෙනවා!"
"Yala Wild Safari වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී Blue Planet අපේ අපේක්ෂාවන් ඉක්මවා ගියා! ඉතා ආකර්ෂණීය, user-friendly, සහ වේගවත් වෙබ් අඩවියක් අපට ලැබුණා. අපි ඔවුන්ව ඉහළින්ම නිර්දේශ කරනවා!"
Content approve කිරීමෙන් පසු සාමාන්‍ය ව්‍යාපාරික වෙබ් අඩවියකට SEO setup එක සමඟ සති 4-6ක් ගන්නවා. E-commerce අඩවි වලට complexity එක අනුව සති 6-8ක් ගන්න පුළුවන්.
වෙබ් අඩවිය Launch කළාට පසුව SEO කිරීම බොහෝ දෙනෙක්ට මග හැරෙනවා. නමුත් අපි උත්සහා කරන්නේ අපේ පාරිභ්ගිකයන්ට SEO Optimized වෙබ් අඩවියක් ලබා දෙන්නයි. On-page SEO, Google My Business setup, සහ local search optimization අපි සම්පූර්ණ Launch එකක කොටසක් ලෙස සලකනවා — upsell එකක් නෙවෙයි.
Mobile optimization වෙනුවෙන් award-winning agency එකක් විදියට, Mobile optimization වෙබ් අඩවියක අනිවාර්ය දෙයක් බව අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ web traffic වලින් 60%ක් mobile වලින් එන නිසා, මේක optional නැහැ. Launch කිරීමට පෙර අපි සෑම site එකක්ම උපාංග කිහිපයක test කරනවා.
අපි අතුරුදන් වෙන්නේ නැහැ. ඔබේ වෙබ් අඩවිය නිවැරදිව ක්‍රියාත්මක වන බව සහතික කිරීමට අපගේ after-sales සහාය අනිවාර්යයෙන්ම සපයනවා. ඔබගේ ප්‍රශ්න, updates, හෝ ගැටලු සඳහා අපේ කණ්ඩායම සමග සම්බන්ධ වෙන්න පුළුවන්
අපෙන් ඔබට ලැබෙන Free Web audit එකෙන් පටන් ගන්න. එයින් ඔබට දැනගන්න පුළුවන් ඔබේ වෙබ් අඩවියට පාරිභෝගිකයන් ආකර්ෂණය නොවෙන්නේ මොන හේතු නිසාද යන්න. ඒ අනුව අපේ කණ්ඩායම සමග ඔබට ඔබේ වෙබ් අඩවිය පියවරෙන් පියවර ඉහලට ගන්න පුළුවන්.
Blue Planet සමග ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගන්නා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න හෝ ඔබට දැනටම වෙබ් අඩවියක් තිබේ නම්, ඉන් වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්නේ කෙසේදැයි දැනගන්න ඔබට නොමිලේ ලබාදෙන Web Audit එක ලබාගන්න. දැන්ම අප සමග සම්බන්ධ වන්න.